.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

Nokia phone firmware updating 2

                     දැන් අපිට තියෙන්නෙ firmware updating වලට අදාල මෘදුකාංග භාගත කරගැනිම තමයි.මේ වැඩේට මම  මෘදුකාංග වර්ග දෙකක් භාවිතා කරනවා.

  1. J.A.F 1.98.62
  2. PHOENIX
 මම මේවා  භාගත කරගැනිමට link දෙන්නම්.දෙකම හොදයි.පුලුවන්නම් දෙකම භාගත කරගන්න.

 PHOENIX
Link 1 (Rapidshare)
Link 2 (4shared)
 දෙකෙන් එකක් හොදද... rapidshare එක තමයි මමත් ගත්තේ.

J.A.F 1.98.62
Link 1 (Rapidshare)
 මේකත් එක්ක පහල එකත් භාගත කරගන්න.jaf වැඩ කරන්න පහල එක ඕනා.
Link 1 (ziddu)

9 comments:

  1. මේ වැඩේට Nokia Software Updater යොදාගන්නත් පුලුවන්නේ... මෙක නොකියා නිල වෙබ් අඩවියෙන් බාගන්න පුලුවන්..

    ReplyDelete
  2. To ළමයා ..
    ඔව් ඔයා හරි..එත් උත්සහ කරලා බැලුවද Nokia Software Updater එක.ම්ම්ම්ම් මට දැනුන දේ නමි එකෙන් වැඩේ අමාරු වෙනවා විතරයි.ඔයත් Nokia Software Updater එක උත්සහ කරන්නකෝ...උත්සහ කරලා ඇව්ත් මේකත් try කරලා බලන්න. එතකොට ලේසි කොයි එකද කියලා බලන්න.එවගේම මේ Software වල තවත් වැඩ තියෙනවා.

    ReplyDelete
  3. මම Nokia Software Updater තමයි පාවිච්චි කරන්නේ.. මේකත් බලමුකෝ එහෙනම්.. :ඩී

    ReplyDelete
  4. thanks a alot machan. mama oyata Email ekak send kala. eka poddak balanna

    ReplyDelete
  5. To Eshan Lahiru
    මම reply කලා මචෝ.තව මදි නම් කියන්න.ok පුලුවන් ඕන උදව්වක් කරන්නම හොදද..

    ReplyDelete
  6. To ළමයා
    ඔයාගේ හොද net connection එකක් තියෙනවාද මචන්..

    ReplyDelete
  7. මගේ තියෙන්නේ SLT ADSL connection එකක්... ඇයි ඒක ඇහුවේ???

    ReplyDelete
  8. To ළමයා
    Nokia Software Updater එක use කරනවා කිව නිසා. update වෙන file download වෙන්නේ එ වෙලාවෙම නේද? මම සමහර විට වැරදිද දන්නේ නැ.මට Nokia Software Updater එක ගැන එච්චර අද්දැකිම් නැ.මම Nokia Software Updater එක වැඩ්දුර උත්සාහ කලේ නැත්තේ එකයි.මේ method එකට නෙට් ඕනා නැ.කලින් down කර ගත්තු file use කරන්නෙ.එකයි මම ඇහුවේ..

    ReplyDelete
  9. ඔව්.Nokia Software Updater එකෙන් ඒ වෙලාවෙම තමයි download වෙන්නේ. මම මේක බාගෙනම් බලන්නම්කෝ.. මේක හොදයි වගේ ඔයා කියන විදියටනම්.

    ReplyDelete