tag:blogger.com,1999:blog-7261520100579855819.post453440001793657665..comments2023-09-25T08:05:01.562-07:00Comments on e-විසදුම් උදෙසා......N35: Nokia phone firmware updating 2Rajitha Prabathhttp://www.blogger.com/profile/08055037412015053438noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7261520100579855819.post-41975477715721285062010-04-28T00:40:55.158-07:002010-04-28T00:40:55.158-07:00ඔව්.Nokia Software Updater එකෙන් ඒ වෙලාවෙම තමයි do...ඔව්.Nokia Software Updater එකෙන් ඒ වෙලාවෙම තමයි download වෙන්නේ. මම මේක බාගෙනම් බලන්නම්කෝ.. මේක හොදයි වගේ ඔයා කියන විදියටනම්.චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7261520100579855819.post-13003252409065092852010-04-28T00:23:34.028-07:002010-04-28T00:23:34.028-07:00To ළමයා
Nokia Software Updater එක use කරනවා කිව න...To ළමයා <br />Nokia Software Updater එක use කරනවා කිව නිසා. update වෙන file download වෙන්නේ එ වෙලාවෙම නේද? මම සමහර විට වැරදිද දන්නේ නැ.මට Nokia Software Updater එක ගැන එච්චර අද්දැකිම් නැ.මම Nokia Software Updater එක වැඩ්දුර උත්සාහ කලේ නැත්තේ එකයි.මේ method එකට නෙට් ඕනා නැ.කලින් down කර ගත්තු file use කරන්නෙ.එකයි මම ඇහුවේ..Rajitha Prabathhttps://www.blogger.com/profile/08055037412015053438noreply@blogger.comtag:blogger.com,1999:blog-7261520100579855819.post-42203940408683359582010-04-28T00:01:06.778-07:002010-04-28T00:01:06.778-07:00මගේ තියෙන්නේ SLT ADSL connection එකක්... ඇයි ඒක ඇහ...මගේ තියෙන්නේ SLT ADSL connection එකක්... ඇයි ඒක ඇහුවේ???චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7261520100579855819.post-40305581747027480802010-04-27T19:41:49.841-07:002010-04-27T19:41:49.841-07:00To ළමයා
ඔයාගේ හොද net connection එකක් තියෙනවාද මච...To ළමයා <br />ඔයාගේ හොද net connection එකක් තියෙනවාද මචන්..Rajitha Prabathhttps://www.blogger.com/profile/08055037412015053438noreply@blogger.comtag:blogger.com,1999:blog-7261520100579855819.post-11589478918878764182010-04-27T19:34:41.096-07:002010-04-27T19:34:41.096-07:00To Eshan Lahiru
මම reply කලා මචෝ.තව මදි නම් කියන්න...To Eshan Lahiru<br />මම reply කලා මචෝ.තව මදි නම් කියන්න.ok පුලුවන් ඕන උදව්වක් කරන්නම හොදද..Rajitha Prabathhttps://www.blogger.com/profile/08055037412015053438noreply@blogger.comtag:blogger.com,1999:blog-7261520100579855819.post-34412522844940852942010-04-27T12:40:17.206-07:002010-04-27T12:40:17.206-07:00thanks a alot machan. mama oyata Email ekak send k...thanks a alot machan. mama oyata Email ekak send kala. eka poddak balannaEshan Lahirunoreply@blogger.comtag:blogger.com,1999:blog-7261520100579855819.post-38936565202894724912010-04-27T10:36:14.591-07:002010-04-27T10:36:14.591-07:00මම Nokia Software Updater තමයි පාවිච්චි කරන්නේ.. ම...මම Nokia Software Updater තමයි පාවිච්චි කරන්නේ.. මේකත් බලමුකෝ එහෙනම්.. :ඩීචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7261520100579855819.post-17874665504752337182010-04-27T08:34:07.067-07:002010-04-27T08:34:07.067-07:00To ළමයා ..
ඔව් ඔයා හරි..එත් උත්සහ කරලා බැලුවද Noki...To ළමයා ..<br />ඔව් ඔයා හරි..එත් උත්සහ කරලා බැලුවද Nokia Software Updater එක.ම්ම්ම්ම් මට දැනුන දේ නමි එකෙන් වැඩේ අමාරු වෙනවා විතරයි.ඔයත් Nokia Software Updater එක උත්සහ කරන්නකෝ...උත්සහ කරලා ඇව්ත් මේකත් try කරලා බලන්න. එතකොට ලේසි කොයි එකද කියලා බලන්න.එවගේම මේ Software වල තවත් වැඩ තියෙනවා.Rajitha Prabathhttps://www.blogger.com/profile/08055037412015053438noreply@blogger.comtag:blogger.com,1999:blog-7261520100579855819.post-26590475623905637602010-04-27T08:08:58.814-07:002010-04-27T08:08:58.814-07:00මේ වැඩේට Nokia Software Updater යොදාගන්නත් පුලුවන්...මේ වැඩේට Nokia Software Updater යොදාගන්නත් පුලුවන්නේ... මෙක නොකියා නිල වෙබ් අඩවියෙන් බාගන්න පුලුවන්..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.com