.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

certificate error ගැටලුවට විසදුමක්....ඉතුරු ට්ක මෙන්න

                                  ඉක්මනට දාන්නම් කිවාට දැම්මේ නැනේ.....බලන කට්ටිය තරහ උනාද දන්නේ නැ.වැඩ ගොඩාක් යෙදුනා.ඉතින් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් තිබුනේ නැ එකයි.හරි වැඩි කතා නැතිව වැඩේට බහිමුකො...
                                                                                         මුලින්ම මේ site එකට ගිහින් account එකක් හදා ගන්න.   http://cer.opda.cn/en/?module=index&action=login වැඩේ කරන්න නම් account එකක් හදා ගන්නම වෙනවා.දැන් හදා ගත්තු account එකට ලොග් වෙන්නකො.එකේ තියෙන Apply cer එක උඩ click කරලා අවශ්‍ය විස්තර ටික දිලා submit කරන්න. cer file එකයි key file එකයි ලබා දෙන්න කොච්චර වෙලා යාවිද කියනන නම් අමාරුයි.හැබැයි මගේ phone එකට නම් (6120c) විනාඩියක් වත් ගියේ නැ.හරි එක ලැබුනාම download කර ගන්න.ඒ එක්කම ඊට පහලින් තියෙන sign tools menu එකේ  signsis.exe  එකත් download කරගන්න.
                                          ඔය ටික කලා නම් වැඩේ තව ටිකයි.දැන් මෙන්න මේ software එක download කරගන්න ඕනා.මේක තමයි HelloOX2.v2.01.Unsigned.fixed. මේ Link එක භාවිතා කරලා එක download කරගන්නකො.
                                         දැන්  signsis.exe  එක setup කරගන්න.එතකොට මේ වගේ තියේවි.