හරි කලින් වගෙම jaf open කර ගන්න.මගෙ වගෙ (pitch එක) දකින්න නොලෙබුනාට බය වෙන්න එපා.එ මම දාලා තියෙන මගේ phone ඒකට අදාල firmware එක jaf එකෙන් අරගෙන තියෙන නිසයි.කොහොම උනත් INF button එක ඔබන්න.එතකොට phone එක ditect කරාවි.
දැන් පහල pitch එක බලන්න.
එකේ තියෙන Life Time Reset කොටුවට tic එක දාන්න.දැන් service button එක ඔබන්න.හැබැයි එකක් මතක තියා ගන්න.මෙතනදි මේ වැඩේ කරන්නද එපාද කියලා අහන්නේ නම් නැ. කෙලින්ම Life Time Reset වෙනවා.අපිට එක බලා ගන්න phone එක off කරලා on කරන්න වෙනවා.එක බලා ගන්න මේ code එක ගහන්න. *#92702689#
වැඩේ සිදු වෙලා තියේවි.phone flash කරන විදියත් ඉක්මනට දාන්නම් යාලුවනේ හොදද...හොදට කියවලා බලලා වැඩේ කරන්න.ඒ වගේම හොද නරක කියලා යන්න අමතක කරන්න එපා මොකද ඒ දේවල් තමා මගේ සතුට....