.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

certificate error ගැටලුවට විසදුමක්....ඉතුරු ට්ක මෙන්න

                                  ඉක්මනට දාන්නම් කිවාට දැම්මේ නැනේ.....බලන කට්ටිය තරහ උනාද දන්නේ නැ.වැඩ ගොඩාක් යෙදුනා.ඉතින් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් තිබුනේ නැ එකයි.හරි වැඩි කතා නැතිව වැඩේට බහිමුකො...
                                                                                         මුලින්ම මේ site එකට ගිහින් account එකක් හදා ගන්න.   http://cer.opda.cn/en/?module=index&action=login වැඩේ කරන්න නම් account එකක් හදා ගන්නම වෙනවා.දැන් හදා ගත්තු account එකට ලොග් වෙන්නකො.එකේ තියෙන Apply cer එක උඩ click කරලා අවශ්‍ය විස්තර ටික දිලා submit කරන්න. cer file එකයි key file එකයි ලබා දෙන්න කොච්චර වෙලා යාවිද කියනන නම් අමාරුයි.හැබැයි මගේ phone එකට නම් (6120c) විනාඩියක් වත් ගියේ නැ.හරි එක ලැබුනාම download කර ගන්න.ඒ එක්කම ඊට පහලින් තියෙන sign tools menu එකේ  signsis.exe  එකත් download කරගන්න.
                                          ඔය ටික කලා නම් වැඩේ තව ටිකයි.දැන් මෙන්න මේ software එක download කරගන්න ඕනා.මේක තමයි HelloOX2.v2.01.Unsigned.fixed. මේ Link එක භාවිතා කරලා එක download කරගන්නකො.
                                         දැන්  signsis.exe  එක setup කරගන්න.එතකොට මේ වගේ තියේවි.



                                                                 දැන් මේකට cer, key සහ  HelloOX2.v2.01.Unsigned sis file එක පිලිලෙට පහල දි තිබෙන විදියට එකතු කර ගන්න.


                                                      ඉට පස්සේ  signSIS  click කරන්න.එතකොට HelloOX2.v2.03._signed නම්න් file එකක් HelloOX2 file එක තිබුන තැනම හැදෙනවා.වැඩේ ඉවරයි.
                                                      දැන් තියෙන්නේ මේ sis file එක phone එකට දාලා install කරගන්න එකයි. මට නම් වැඩේ සාර්ථක උනා.නමුත් 5800 phone එකකට මේ sis file එක දැන්න ගොඩක් වෙලා උත්සහා කලා. වැඩේ සාර්ථක උනේ නැ.
                                                    සාර්ථකව install උනාම phone එකේ HelloOX2 සහ ROMPatcher නම්න් icon දෙකක් එවි.දැන් දාන්න බැරිව තිබුන software එකක් දාලා බලන්න.ඔයාලගේ සාර්ථකත්වය අපිටත් කියලා යන්න හොදද..හදිසියෙන් ලියපු නිසා අඩුපාඩුවක් තිබුනොත් තරහ නැතිව කියල යන්න...

4 comments:

  1. එල. නොකියා එකක් ගත්තු කාලෙක කරන්න ඕනා :D

    ReplyDelete
  2. කණිශ්ක අයිය කියුව වගේ නොකිය එකක් ගතපු කාලෙක තමා කරන්න වෙන්නේ,ඒ උනාට එල ලිපියක

    ReplyDelete
  3. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  4. මොනාද දාන්න බැරි software කියුවේ symbian ඒවාද? නැත්තම් වෙන මොනවා හරි software එකක්ද?

    ReplyDelete