.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

NOKIA phone firmware Updating (SPECIAL)

                    මේ ලිපි පෙලේ ඉතුරු ට්ක දාන්න කලින් මේ ලිපිය දාන එක හොදයි.මොකද අත්වැරදිම් කා අතිනුත් වෙන්න පුලුවන්නේ.Firmware updating ගැන මම ඉගෙන ගත්තේ තනියම.කියලා දෙන්න කවුරුවත් හිට්යෙ නම් නැ.කොහොම හරි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.වැරදිත් උනා.එවගෙන් මේවගේ සිමාවන් ඉගෙන ගත්තා.ඉගෙන ගත්තට test කරලා බලන්න phone එකක් නැනේ.ඉතින් බය පැත්තකට දාලා මගෙ phone එකම යොදා ගත්තා.ඒ නිසා උන පාඩුත් තියෙනවා.එකට කමක් නැ මම එක ඉගෙන ගත්තනේ.
                මුලින්ම මම  software version එක තියෙන අලුත්ම එකෙන් Firmware updat කලා.එත් ඊට පස්සේ සමහර software install කරද්දි  "cetificate errors" කියලා error එකක් එනවා.මේ ගැන දන්න අයත් ඇති.නොදන්න අයත් ඇති.මේ නිසා තමයි තියෙන අලුත් version එක ගන්න එපා කිවේ.
                 මේ නිසා මේ වැඩේ ජොලියට වගේ නම් කරන්න යන්න එපා.මේ හැම දේකම risk එකක් තියෙනවා.එතකොට ඔයාලා මගෙන් අහයි ඇයි මේ දේවල් කරන්නේ කියලා.එකට හේතු තියෙනවා.මම මගෙ යාලුවන්ගෙ phone 10 කට ව්තර Firmware updating කලා.ඒ  phone වල එක එක  errors තිබුනා.ගොඩක් ඒවගේ music player වැඩ නැ.cal එක වැඩ නැති එකකුත් තිබුනා.තව nokia 3110c phone 3 කට සිංහල තියෙන Firmware දැම්මා.ඒ phone වල නම් errors ආවේ නැ.මේ වගේ වැඩ වලට phone reparing shop එකකට ගියා නම අවමය රු. 500 තමයි ඉතින්.හැම වැරැද්දක්ම මේ විදියට හදන්න බැ සිමා තියෙනවා.මට උවමනා හැම දේටම phone reparing shop වලට යන්නේ නැතිව තමන් ඉගෙන ගන්නවා දකින්නයි.
                                  මේ දේවල් ඉගෙන ගන්න.එක කවදාවත් පාඩුවක් වෙන්නේ නැ.මගේ ගොඩක් යාලුවො phone අරන් එනවා එක එක errors හදාගන්න.Software errors තියෙන ගොඩක් එවා මම හදලා දුන්නා.සල්ලි වලට නෙමේ.නොමිලේ.සමහර දේවල් වලට phone reparing shop එකකින් රු. 500 ක් විතර ඉල්ලුවට රු.100 ගත්තත් හොදටම ලාබයි.මේ වගේ මගේ ජිවිතේ මම දැකපු ව්දපු දේවල් නිසා තමයි ගොඩක්ම මේ ලිපිය දාන්න හිතුවේ මම දන්න මගේ සිමාවේ ඉදගෙන.මුලින් හරියට ඉගෙන ගන්න.තෙරෙන්නෙ නැතිනම මගෙන් අහන්න.comment එකකින් හරි  email හරි.මතක තියා ගන්න මම ඉගෙන ගත්තු දේ මට ඔයාලට කියලා දෙන්න පුලුවන්.එත් risk එකක් භාර ගන්න කැමති නම් විතරක් වැඩේට බහින්න.

12 comments:

  1. අයියේ අනෙ හිනා වෙන්න නම් එපා.මං ඇත්තටම මේවා ගැන දන්නේ නෑ.firmware කියන්නෙ මොකක්ද?,phoneදැකකට් එවා දාන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනද?
    මට තියෙන්නේ x3 එකක්.මං නම් ඔවා ගැන වැඩිය දන්නේ නෑ.ඒත් දැන ගන්න අසයි.

    ReplyDelete
  2. ම්ම්ම්ම් .... හිනා වෙන්නේ නම් නැ.දන්නෙ නැති නිසානේ අහන්නේ.firmware එකක් කියන්නෙ සරලව මගේ අදහසට අනුව නම් මෙහෙයුම් පද්ධතියක්.පරිණකයට operating system එක වගේ phone එකට firmware එක හරිද...ඔය සරලම ව්දියට හරිද.phone එකක සිදුවන සියලුම දේවල් විය යුතු අකාරය සදහන් වෙලා තියෙන්නේ පාලනය වෙන්නෙ firmware එකෙන්. firmware එකක වරදක් උනාම ඒ කියන්නේ application error එකක් වගේ ඇති උනොත් අපිට firmware Updating කරලා හරි සම්පුර්ණයෙන් software දාලා ඒ වරද නිවරදි කරන්න පුලුවන්.මම මේ ලිපියෙන් දාන ව්දියට යම් සිමාවකට යනකම් මේ error අපිටම නිවරදි කර ගන්න පුලුවන්.තව ලිපි දන්න තියෙනවා එවත් බලන්න. එතකොට තවත් දැනිමක් ලැබේව්.ගැටලුවක් නම් comment එකකින් හරි email එකකින් හරි කියන්න.

    ReplyDelete
  3. මචං මගේ තියෙන්නේ Nokia 7210 Supernove phone එකක්. මම ඒකෙ firmware update කලා. දැන් phone එකේ තිබුණු සමහර applications open කරනකොට "supportive file. Nothing to Display" කියලා එනවා. කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?

    ReplyDelete
  4. To ළමයා
    ඔයා firmware update කලේ කොහොමද ? ඒ ගැන විස්තර ටිකක් දාන්න.firmware update කලාට පස්සේ applications ආයේ දාන්න.මට තෙරෙන විදියට update වෙනකොට අවුලක් වගේ.ආයේ කරන්න වේව්.Nokia Software Updater එකද use කලේ?

    ReplyDelete
  5. To ළමයා‍
    applications ආයේ දාලා බලන්න එතකොටත් වැඩ නැතිනම් ආයෙ කරන්න වේව්.

    ReplyDelete
  6. මම Nokia Software Updater එකෙන් තමයි කලේ.. දෙපාරක් කරලා බැලුවා. හරි ගියේ නෑ. ඒ applications ඒ තරම් වැදගත් නෑ මට නම්. World clock, Sensor වගේ ඒවා.
    Delete කරන්නත් බෑ මොකද original තිබුණු applications නිසා.

    ReplyDelete
  7. එල පෝස්ට් එක.. නොකියා එකක් ගත්තු දවසක මේ ඔක්කොම කරලා බලනවා :D

    ReplyDelete
  8. සිංහල උපරිමයෙන් සහයෝගය දක්වන අළුත්ම නොකියා ෆෝන් මොනවද තියෙන්නේ? අපි එෟවට වෙනම සිංහල දාන්න අවශ්‍යද?

    ReplyDelete
  9. To සංජු
    අළුත්ම නොකියා ෆෝන් වලට නම් සිංහල firmware එන්නෙ නැ මම දන්න තරම්න්.මම ටිකක් එ ගැන බලලා කියන්නම් හොදද.. මම දැම්මේ nokia 3110c phone වලට.එත් එ phone එක අලුත් එකක් නෙමේ.

    ReplyDelete
  10. JAF භාවිතා කරලා IMEI නොම්මරය වෙනස් කරන්න පුළුවන් නේද? ඒ ගැනත් පුළුවන්නම් ලියන්න.

    ReplyDelete
  11. To Tharaka Weerasekara
    JAF ගැන ඉක්මනට දාන්නම්....

    ReplyDelete
  12. JAF download karanna link ekak denna thiyana eka wada na.

    ReplyDelete