.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

Nokia phone firmware updating (Phoenix FULL)

                    Phonex භාගත කර ගත්තට පස්සේ මේ වගේ  file එකක් ලැබේවි.එක වෙනදා  වගේම install කර  ගන්න.


                                                            file එක උඩ  click කරන්න. භාෂාව හරියට තොරලා (menu එකෙන් තොරන්න) වම් පැත්තේ button එක උඩ  click කරන්න.


            ටිකක් වෙලා යාවි වැඩේට.ඉවසලා ඉන්න.වැඩේ ඉවර උනාම icon එකක් එවි desktop එකට.click කරන්න.මේ වගේ තිරයක් ලැබේවි.


             
                           දැන් phone එක  add කර  ගන්නෙ මෙහෙමයි.
file---> manage conection
 


 click --->new


 tick--->usb  & click--->next



click---> next


click--->finish


click --->ok


file--->scan product



                    හරියට වැඩේ කලා නම්  phone එක  add වේවි.menu එකත් වෙනස් වෙනවා.phone එකේ පොඩ් විස්තරයකුත් එනවා.


                                                            හරි දැන් phone එක  add වෙලා ඉවරයි.දැන් ඉතින්  updating තමයි ඉතින්.මම දැනුත් කලින් කිව කතාවක් කියන්නම්.මේ වැඩේ ජොලියට නම් කරන්න එපා. වැරදිම් වල ප්‍රථිපල මම දන්නවා එකයි.වැරැද්දක් නිවරදි  කරන්න මේක කලාට කමක් නැ.පුලුවන් තරම් දැන් පාවිච්චි කරන version ආසන්න  version එකක් ගන්න.නැතිනම් මගේ වගේ  cetificate errors එන්න පුලුවන්.අලුත්  version එකක්දාලා ආපහු පරණ  version එකකට යන්න හිතන්න එපා.අපේ සිමාවෙ ඉදන් කරන ලොකුම  භයානක වැඩ වලින් එකක් තමා එක හරිද.updating වලට යන්න කලින් තව වැඩ ටිකක් තියෙනවා කරන්න.ඒ නිසා දැනට
filr--->cloes product & exit
කරලා  Phoenix වලින් අයින් වෙන්න.
                             ඉලග පියවරට යන්න කලින් භාගත කර ගත්තු firmware එක  install කර ගන්න ඕනා.මේ තියෙන්නේ  firmware file එකක්.එක උඩ  click කරන්න.වෙනදා වගේම  next කරන්න.


              මෙන්න මේ  menu එකේ මම අර කලින් කිව අංක 7 ක නම්බ එක තියෙනවද බලන්න.හරියට භාගත කලා නම් තියෙවි.අලුත්ම  version එකක  සමහර  phone වලට මේක නැති වෙන්න පුලුවන්.ආයෙත්  පරණ  version එකක් භාන්න වේවි.ඒ නම්බ එක නැති උනත් වෙන එකක් දාන්නත් පුලුවන්.ගැටලුවක් බොහො වෙලාවට ඇති වෙන්නෙ නැ.3120c phone වලට සිංහල දැන්මෙ එහෙම තමයි.එකම firmware එක කලාපයක විවිධ රටවල් වලට භාෂාවෙන් පසුතලයෙන් (setting) වෙනස් කරලා තමය ඔය තියෙන්නෙ.ඒ නිසා එ තරම් ගැටලුවක් ඇති නොවේවි.මම අනුමත කරන්නෙ  අදාල එක ගන්න එකයි.හරි නම්බ ඇතිනේ.next කරන්න.



                    දැන් install path එක මේ විදියට වෙනස්  කරන්න ඕනා. C:\Program Files\Nokia\Phoenix .     next කරන්න.

 
       ok කරලා next කරන්න.install වේවි.හරි ඔය වැඩ ටික කරන්නකො.ඉතුරු ටික ඉක්මනට දාන්නම්.

 2010-05-04
ට්ක දවසක් පරක්කු උනාට සමා වෙන්න ඕනා.ඉතුරු ට්ක මේන්න.

   දැන් භාගත කර ගත්ත firmware install හරි save (Nokia firmware downloading  ලිපියට අනුව භාගත කලා නම් ) කර ගන්න ඇතිනේ.හරි එහෙමනම්.මේ වැඩේ පටන් ගන්න කලින් සියලුම දත්ත backup කරගන්න අමතක කරන්න එපා.phone එකේ memory card එකත් අයින් කරන්න.නොකලා කියලා මට නම් ගැටලුවක් උනේ නැ.එත් කමක් නැ අයින් කරන්න.phone එක දැන් පරිගණකයට සම්බන්ද කරලා Phoenix විවෘත කරලා add කර ගන්න.දැන් මේ විදියට කරන්නකො..

Flashing--->Firmware update


ඔය පෙන්නලා තියෙන්නේ varient no එක තමයි.


  varient එක වෙනස් කරනවා නම් මෙහෙම කරන්න.

මුලින් තැඹිලි පාට ඊතලය තියෙන තැන click කරන්න.ඊලගට කොල පාට ඊතලයෙන් පෙන්නලා තියෙන tick එක අයින් කරලා කැමති එකක් තොර ගන්න.


ok කරලා එන්න.දැන් ඔක්කොම හරි නම් විතරක්  Refurbish උඩ click කරන්න.


 වැඩේ පටන් ගනිවි.අවසානයෙදි completed කියලා වැටුනාම close product ගිහිත් phone එක අයින් කරලා ආයේ add කරලා වැටෙන information අලුත් firmware එකට ආදාලවද බලන්න.හරි නම් ඔයා දිනුම්.පුංචි විරයෙක් ආ........

3 comments:

  1. JAF ගැනත් ලියන්න. විශේෂයෙන්ම IMEI වෙනස්කරන හැටි එහෙම...

    ReplyDelete
  2. To Tharaka Weerasekara
    JAF ගැනත් ලියනවා.එකත් ඉක්මනට දාන්නමි හොදේ..

    ReplyDelete
  3. නියමයි මචන්.......ලෙඩක් වුනොත් දැන් හදාගන්න SHOP වලට යන්න ඌනෙත් නැ නේ.......

    ReplyDelete