.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

NOKIA Firmware Downloading

                        මේ මෘදුකාංගයෙනුත් firmware භාගත කරන්න පුලුවන්.අන්තර්ජාල පහසුකම් තියෙන වෙලාවක මේක open කරන්න.ට්කකින් phone list එක පෙන්නාවි.තමන්ගෙ phone එක උඩ click කරන්න.phone එකට අදාලව නිකුත් කරලා තියෙන software version ටික පෙන්නාවි.මේ මෘදුකාංගය  සම්බන්ද වෙන්නේ nokia servers එක්කයි.ඒ නිසා බය වෙන්න එපා.ඊට පස්සේ varient number එක උඩ click කරන්න.භාගත කර ගන්න ඕනා file ට්කපෙන්නාවි.භාගත වෙන්න ඕනා තැන ව්දියට මේම දෙන්න.
C:\Program Files\Nokia\Phoenix\Products\RM-XXX
XXX වෙනුවට තමන්ගේ phone එකේ RM අංකය දෙන්න.හැබැයි තමන්ගේ phone එකට අදාලව වෙනත් firmware install කරලා තියෙනවා නම එවා අයින් කරලා ඉන්න.මේ ක්‍රමය ගොඩක් හොදයි.අන්තර් ජාල පහසුකම ට්කක් හොදට තියෙන්න ඕනා. link එක මෙන්න.

Link 1
මෙතනට ගිහින් භාගත කර ගන්න.



2 comments:

  1. හොඳයි නමුත් ඩවුන්ලෝඩ් කරනකොට බාගෙට ගිහින් නවතිනවා

    ReplyDelete
  2. ඔව් ඔයා හරි.එක තමයි මටත් තියෙන එකම අවුල.දෙතුන් පාරක් උත්සාහ කලොත් පුලුවන්.

    ReplyDelete