.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

JAVA සිංහල DIC එකක් හමුඋනානේ.....

                                               මේ ගැන දන්න අය නම් ඇති.එත් කමක් නැ යාලුවො ගොඩක් මේක ඉල්ලගෙන ආපු නිසා මට හිතුනා මේ ගැන දන්නේ නැති අය ගොඩක් ඉන්නවා කියලා.මේක මධුර වගේ DIC එකක්. බොහොමයක් sony erricson , nokia phone වලට මේක හරියනවා.මේකේ නම Mdic. මේක මටත් හම්බ උනේ යාලුවෙක්ගෙන්.මේ software එක getjar  අන්තර්ජාල වෙබ් අඩව්යෙන් download කරගන්න පුලුවන්.මේ software එක ගැන මේම බ්ලොග් එකේ දැම්මේ software එක free ගන්න තියෙන නිසයි.නමුත් ලිපිය දාපු එක වැරදි නම් ඒ ගැන මේ software එකේ නිසි අයිතිකරුවන්ගෙන් සමාව ඉල්ලනවා.ඔයාලත් මේ software එක use කරලා බලන්න.මට වගේම මගේ යාලුවො ගොඩක් අයට මේක ගොඩාක් වටිනවා.(අපි සුපිරි කඩු කාරයොනේ හි හි).                                                  
                                                                                 මට උවමනා උනේ මේ ගැන දැනුවත් කරන්නයි ඒ වගේම මේ නිර්මාපකයාට අපගේ ස්තුතිය පල කිරිම සිදු කිරිමත්ය.

4 comments:

  1. අම්බානෙකට ස්තුතියි මචන්

    ReplyDelete
  2. @Thusitha Sampath
    කොමද එළ නේද.... ඒ නිසාම තමයි මම මේ ගැන දැම්මෙ..

    ReplyDelete
  3. කොමෙකේ නෑනෙ,හරියට soft එක ගන්න link ඒකක් දාන්න...

    ReplyDelete
  4. @ රතනේ,
    macho link ekak demme neththe amathka wela nemey. Getjar ekata giyama thamage 4n eka select karanna thiyenawane.ethkota me software eka thamange 4n ekata hariyatama gelapenawada nedda kiyala balanna puluwan.e hethuwa nisay link eka demme neththe. echchara deyak ne.getjar eke link eka dalane thiyenne.eka ckick karala e site eke mdic gahala serch karanna.echcharay.namuth mama kiwa getaluwa me software ekata adala nethiwewi kiyala passe hithune.mokada meka java nisa godak ewata gelapenawane

    ReplyDelete