.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

USB පෙන් එකක Write Protection ඉවත් කරමු.

           ලගදි දවසක මගේ යාලුවෙක් අවා USB පෙන් එකකුයි දිග මැසිවිල්ලකුයි අරගෙන.යාලුවා අඩනවා පෙන් එක format  කරන්න බැරිලු.Format කරන්න හදනකොට Write Protected කතාවක් වැටෙනවලු.මාත් බැලුවා වැඩේ ඇත්තනේ.Format කරන්න බැ තමයි.මාත් උත්සහ කලා බැ තමයි.
          ඉතින් මම අන්තර් ජාලයේ හොයලා බැලුවා.හොයලා හොයලා අන්තිමට මෙන්න මේ තොරතුරු ට්ක හොයා ගත්තා.මගේ වැඩෙත් කර ගත්තා.මේ වගේ ගැටලුවක් ඔයාලටත් ඇති උනොත් මෙහෙම කරලා බලන්න.ඒ දත්ත ට්ක මම ගත්ත විදියටම එ කියන්නේ english වලින්ම දානවා හොදද..තව දෙයක් මගේ operating system එක windows 7 හරිද.මම test කලේ windows 7 වලදි විතරයි.

"
So you’ve checked everything you can think of, and one of your drives (hard drive, usb stick, usb drive) has become write protected, and you have no idea why..
  • The solution my friend is "DiskPart". 
  • Open a command prompt window (start –> run –> type in the run window cmd
  • In the command prompt type "diskpart" 
  • Type "list volume"  this will list all the drives on your computer and give them all volume numbers. 
  • Next you want diskpart to set focus on the write protected drive "select volume #" which ever volume is the disk in question. 
  • Now enter "attributes disk clear readonly" and then type "attributes volume clear readonly"
  • Check the drive in question, you should now be able to access the disk with full permissions. Hope this helps.
    "
    ඔයාලෙගේ සාර්ථකත්වය ගැන අපිටත් කියලා ගියොත් ගොඩක් හොදයි...  හොදද....

    8 comments:

    1. මචෝ මේක ටිකක් පැහැදිලිව දානවද...උඹ කරපු විදිය ගැන කියලා ....

      ReplyDelete
    2. mageth imation 1k thiyanwa oya case eka,, okkoma kara,, anthima eka "attributes volume clear readonly" dammahama error ekak enawa,,
      " The operation is not supported on your removable media"

      :(

      ReplyDelete
    3. මගෙත් පෙන් එක රයිට් ප්‍රොටෙක්ට් කරං බලන්න ඕනා :D

      ReplyDelete
    4. To Anonymous..
      mulinma run window eke "diskpart" type karala enter karanna.diskpart window eka enawa.ita passe "list volume" type karala enter karanna.
      oyage com eke partition vala thorathuru tikay pen eke thorathuru tikay vetenawa.pen eka gena anthimata thamay wetenne. partition 3k thiye nam pen ekata voloume 4 kiyala vetenawa.ilagata "select volume #".methanadi "#" wenuwata oyage pen eke voloume number eka denna.
      ex__ voloume nuber eka 4 nam
      "select volume 4"
      den pen eka select wenawa.den
      "attributes disk clear readonly" type & enter,
      "attributes volume clear readonly" type & enter.
      echcharay mata nam wede sarthka una.

      To pathum..
      imation kiyala wenasak wenna nam be.ayeth try karala balanna.matath pen ekak set unoth try karala balala kiyannam hodada.

      ada singlish walin demmata wereddak hithanna epa hodada.tikka busy me dawas wala ekay.

      ReplyDelete
    5. මේක එල. මගෙ ලඟටත් යාළුවො පෙන් පෝටබල් හාඩ් අරන් ඇවිත් තියෙනව මේ ප්‍රශ්නෙ කියාගෙන, මමත් වින්ඩෝස් වලින් ට්‍රයි කොරල බැරි උනොත් ලිනක්ස් පිහිට තමා. මේක කරල බැලුවැකි දැන්.
      මේකෙන් තව ප්‍රයෝජන තියෙනවනෙ, partition කරන්න ඒ වගේ තව ගොඩක් දේවල්. ස්තුතියි.

      ReplyDelete
    6. ela වැඩක් දිගට ම ලියමු....
      ජයවේවා!!!

      ReplyDelete
    7. නියම වැඩක්.... කරලම බලමු... ස්තුති යාලුව........ජය වෙවා.........

      ReplyDelete
    8. DISKPART>

      DISKPART> attributes disk clear readonly

      Disk attributes cleared successfully.

      DISKPART> attributes volume clear readonly

      Virtual Disk Service error:
      The operation is not supported on removable media.


      DISKPART>

      ReplyDelete