.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

CHINA PHONE CODES

              මම මේ දත්ත ට්ක අන්තර් ජාලයෙන් ගත්තේ.මම මේවා අත්හදා බලලා නම් නැ.එත් කාට හරි උවමනා උනොත් කියලා හිතලා දාන්නේ හොදද...කවුරු හරි මේ දත්ත වැඩද කියලා බැලුවොත් එ ගැන අපටත් කියලා යන්න.

FORMATTING CODES
*#66*# Set Factory Mode CONFIRMED
*#8375# Show Software Version CONFIRMED
*#1234# A2DP ACP Mode CONFIRMED
*#1234# A2DP INT Mode CONFIRMED
*#0000# + Send : Set Default Language CONFIRMED
*#0007# + Send : Set Language to Russian CONFIRMED
*#0033# + Send : Set Language to French CONFIRMED
*#0034# + Send : Set Language to Spanish CONFIRMED
*#0039# + Send : Set Language to Italian CONFIRMED
*#0044# + Send : Set Language to English CONFIRMED
*#0049# + Send : Set Language to German CONFIRMED
*#0066# + Send : Set Language to Thai CONFIRMED
*#0084# + Send : Set Language to Vietnamese CONFIRMED
*#0966# + Send : Set Language to Arabic CONFIRMED

More some codes for reset mobile china
*#77218114#
*#881188#
*#94267357#
*#9426*357#
*#19912006#
*#118811#
*#3646633#

CHINESE MODELS:
default user code: 1122, 3344, 1234, 5678
Engineer mode: *#110*01#
Factory mode: *#987#
Enable COM port: *#110*01# -> Device -> Set UART -> PS Config -> UART1/115200
Restore factory settings: *#987*99#
LCD contrast: *#369#
software version: *#800#
software version: *#900#
set default language: *#0000# Send
set English language: *#0044# Send
set English language (new firmware): *#001# Send

for n95 that trips off on making call use
*#3646633#

5 comments:

  1. මමත් භාවිතා‍ කරන්නේ Sigmatel D10 කියන Chinese ෆෝන් එක නමුත් මේ දාලාතියෙන එකම code එකක්වත් වැඩ නෑ. මොකක් වෙන්න පුළුවන්ද හේතුව????

    ReplyDelete
  2. ado nokia n95 1kata sinhala danne kohomda?

    mata me email 1kata mail 1kak danawada?

    mahima2md88@gmail.com
    Plzzz

    ReplyDelete
  3. To Prabhash..
    එක වෙන්න පුලුවන්.මොකද china phone හදන ආයතන ගොඩක් තියෙනවා.ඒ එක එක ආයතන භාවිතා කරන්නේ විවිද කේත.එකනේ default user code ගොඩක් තියෙන්නෙ.මේ හේතුව නිසා ඔයාගේ දුරකතනයේ මේ කේත වැඩ නැතිව යන්න පුලුවන්.

    To mahima..
    එකට සිංහල අඩංගු වෙන firmware ඕනා.එත් මම දන්න තරමින් තවම n95 වලට එහෙම firmware නැනේ..

    ReplyDelete
  4. මාරවැඩේ චයිනා n95 එකට *#3646633# මේ කොඩ් එක ගහලා එකේ තිබුන හයිස්පීඩ් සිම් කියන ඔප්ෂන් එක එබුවා තත්පර 05 ෆොන් එක ඔෆ් උනා දැන් ඔන් වෙන්නැ..මොකද කරන්නේ එකට

    ReplyDelete
  5. To ෂදීශ් ..
    මම මේවා අත්හදා බලලා නම් නැ.එ නිසා මට හරියටම මුකුත් කියන්න බැ.මම ටිකක් එ ගැන හොයලා කියන්නම් හොදද..

    ReplyDelete