.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

JAF වැඩ පටන් ගමු.......(NOKIA Phone එකක Security Code එක read කරමු)

                                  මොකද්ද මේ JAF.JAF කියන්නේ nokia mobile phone flashing වලට ගන්න software එකක්.මේ  software එක box එකක් (ඒ කියන්නේ flash කරන්න tool  එකක්) එක්ක තමයි use කරන්නේ. නමුත්
box එකක් නැතුව අපිට මේකෙන් ගොඩක් වටින වැඩ ටිකක් කර ගන්න පුලුවන්.හරි මෙන්න link එක. download කර ගන්නකෝ.rar file එක open කරලා JAFSetup_1.98.62 එක install කර ගන්න.
                                  OGM_JAF_PKEY_Emulator_v 5 එක install කර ගන්න ඕන නැ. JAFSetup install කර ගත්තට පස්සේ desktop එකට icon 3 ක් එවි.ඒ icon 3 desktop එකේ new folder එකක් හදලා එකට copy කර ගන්න.අන්න ඒ  folder එක ඇතුලට OGM_JAF_PKEY_Emulator එක copy කර ගන්න.මේ file එක මත write click කරලා properties ගිහින් run this program as an administrator select කරලා තියන්න.
                                   දැන්  install වැඩේ ඉවරයි.ඉට පස්සේ  OGM_JAF_PKEY_Emulator open කරන්න. මේ picture එකේ විදියට go මත click කරන්න.තියෙන settings වෙනස් කරන්න ඕන නැ.

                                                         ටිකකින් error massage එකක් එවි.ගනන් ගන්න එපා.ok කරලා දාන්න.
                                                 දැන් jaf open වෙනවා.මේ වගේ තියෙවි.


                                                           අපි දැන් භාවිතා කරන බොහොමයක් Nokia phone BB5 වර්ගයට අයත් වෙන්නෙ.(එ ගැන දැන ගන්න මෙතන click කරන්න).ඒ නිසා BB5 මත click කරන්න.දැන් phone එක usb cable එක මගින් පරිගණකයට connect කරන්න.ඉට පස්සේ INF හරි CHK හරි click කරන්න. phone එක ගැන තොරතුරැ ටිකක් වැටේව්.

                                                      දැන් හරි එහෙනම්.දාන්න දේවල් ගොඩායි.ඉක්මනට ඒ වැඩ ට්කත් දාන්නම්.එත් එක වැඩක් වත් කියලා නොදි ගියොති හරි නැනේ.නේද... phone එක connect කරලා  "user code edit " මත tick එක දාන්නකො.
                                                 මේ වගේ menu එකක් එවි.

                                                  read code මත click කරන්න.


                                                                             ඔයාගේ phone එකේ security code එක ඔයාටම පෙන්න තියේව්.කෝමද ආ..............................තව වැඩ තියේ එවත් මම දාන්නම්කෝ.හැබැයි jaf එකේ වෙන එවා මත click කරන්න එපා දන්නේ නැතිව. phone එකට හානි වෙන්න පුලුවන් හරිද..එම කරගෙන අඩන්න වේවි. ඒ නිසා කියලා දෙනකන් ඉන්න හොදද..
                                                       ගැටලුවක් ඇති උනා නම් comment එකකින් දාලා යන්නකෝ.එ වගේම හොද නරක කියලා යන්න.එ දේවල් මට ලොකු ශක්තියක් යාලුවනේ......

16 comments:

  1. නියමයි,ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.......

    ReplyDelete
  2. අනේ අම්මෝ...දානකන්මයි බලන් හිටියේ....
    ස්තුතියි සහෝ.....

    ReplyDelete
  3. අපිට ඉන්න බෑ ඔරලෝසුව ටික් ගාණකම්

    ReplyDelete
  4. අපිට ඉන්න බෑ ඔරලෝසුව ටික් ගාණකම්............

    ReplyDelete
  5. මං හිතන් හිටියේ මෙකෙ flash box එක නැතුව ‍මොකුත් කරන්න බැ කියලා.. පෝස්ට් එක ව‍ටිනවා...

    ReplyDelete
  6. ikmanata danna uprima try yaluwane hodada ...

    ReplyDelete
  7. mata ekak amathka una yaluwane.vede iwara wenakan OGM_JAF_PKEY_Emulator_v 5 close karanna epa hodada. eka jaf weda karanna onamay....

    ReplyDelete
  8. @ mahima
    kisi awulak ne macho mamath 7 ne.dala thiyena pich tika win 7

    ReplyDelete
  9. flash karana widiyath danna

    ReplyDelete
  10. mage deiyoooooo flash karana hati dandooooooooooooo

    ReplyDelete
  11. මේක වැඩ නෑ.............................

    ReplyDelete
  12. හසිත ඉන්ද්‍රජිත්October 31, 2012 at 7:12 AM

    http://www.4shared.com/rar/5RVXWwZJ/Jaf_Pkey_Emulator_with_Jaf_Set.html මේකට ගිහින් down කරගන්නකො

    ReplyDelete