.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

JAF වැඩ පටන් ගමු.......(NOKIA Phone එකක Life time එක reset කරමු)

                                                              
                                                              හරි කලින් වගෙම jaf  open කර ගන්න.මගෙ වගෙ (pitch එක) දකින්න නොලෙබුනාට බය වෙන්න එපා.එ මම දාලා තියෙන මගේ phone ඒකට අදාල firmware එක  jaf එකෙන් අරගෙන තියෙන නිසයි.කොහොම උනත් INF button එක ඔබන්න.එතකොට phone එක ditect කරාවි.
                                              දැන් පහල pitch එක බලන්න.


                                                                                         එකේ තියෙන Life Time Reset  කො‍ටුවට tic එක දාන්න.දැන් service  button එක ඔබන්න.හැබැයි එකක් මතක තියා ගන්න.මෙතනදි මේ වැඩේ කරන්නද එපාද කියලා අහන්නේ නම් නැ. කෙලින්ම Life Time Reset වෙනවා.අපිට එක බලා ගන්න phone එක off කරලා on කරන්න වෙනවා.එක බලා ගන්න මේ code  එක ගහන්න.  *#92702689#
                                                 වැඩේ සිදු වෙලා තියේවි.phone flash කරන විදියත් ඉක්මනට දාන්නම් යාලුවනේ හොදද...හොදට කියවලා බලලා වැඩේ කරන්න.ඒ වගේම හොද නරක කියලා යන්න අමතක කරන්න එපා මොකද ඒ දේවල් තමා මගේ සතුට....

13 comments:

  1. Thnx Machooo
    kalayak thisse hoyapu deyak...
    ela ela keep up the good job...

    we're alwas with you...

    ReplyDelete
  2. nokia 2700 classic 1kata sinhala danna puluwannam...karana heti kiyannako!!!!!

    ReplyDelete
  3. නියමායි.... ෆැලෑෂ් කරන හැටිත් කියන්න සහෝ ඉක්මනට...... හිහ් හී...

    ReplyDelete
  4. එල එල/// මේක මම දන්නෙ නැතුව කරන්න ගිහිල්ල ෆෝන් එකකට කෙලම වෙලා ගියා...!! මාත් ඉතින් පණ්ඩිතයනේ...! ළොල්

    ReplyDelete
  5. එලස්ස්ස්ස්ස්ස්

    ReplyDelete
  6. ලිපියට ස්තුත්යි සහොදරයා....

    Nokia phone වල system files ඇතුලට යන්න software එකක් නැත්ද ??? Sony වලට නම් FAR කියල software එකක් තියෙනවා. එකෙන් අපිට system files වල වෙනස්කම් කරන්න පුලුවන් (add Flash menus වගේ දේවල්...). Nokia phone වලටත් මෙවගෙ එකක් තියෙනෙවා නම් පොඩි සදහනක් කරන්න. මාගාව තියෙන්නෙ nokia C5 එකක්. මට උවමව තියෙන්නෙ එක camera - shutter sound eka අයින් කරන්න.

    ReplyDelete
  7. @ළමයා
    ෆැලෑෂ් කරන හැටි දාන්නම් සහෝ ඉක්මනටම.එක හොදට දාන්න ඕනා එකයි ටිකක් පරක්කු ඒ වගේම බොහොම ස්තුතියි..

    @මහසෝණා
    යාලුවා බොහොම ස්තුතියි.. ඇයි phone එකට මොකද උනේ dead උනාද?...

    @රාළ
    බොහොම ස්තුතියි යාලුවා..

    ReplyDelete
  8. @Anonymous
    මුලින්ම සහෝ බොහොම ස්තුතියි..

    nokia 2700
    අපිට සිංහල දාන්න නම් අමාරුයි.සිංහල font එකක් phone එකේ system file වලට add කරලා කරන විදිහක් net එකේ තිබිලා මට හම්බ උනා.එත් එක හරි ගියේ නැ.අපිට phone එකට සිංහල දාන්න වෙන්නේ firmware එකෙන් තමා.එත් එකට firmware එකේ සිංහල තියෙන්න ඕනා.හැම එකේම සිංහල නැති එක තමා අවුල.මම දන්න තරමින් 2700 ත් නැ.

    Nokia phone වලටත් තියෙනවා.මම use කරන්නේ X-plore කියලා software එකක්.එකේ setting හදපුවාම system file,ram වගේ ගොඩක් දේවල් බලන්න පුලුවන්.file hidden කරන්න bluetooth වලින් send කරන්න බැරි file send කරන්න වගේ ගොඩක් වැඩ පුලුවන්.මේක free දෙනනේ නැ.එත් free version එක අවුලක් නැතිව ඕන කාලයක් වැඩ. මටත් ඔයාගෙම ගැටලුව තියෙනවා.tone එක තියෙන තැනත් හොයා ගත්තා තාම මැකුවෙ නැ.මේ link එකේ බලන්න.down කර ගන්න හම්බ උනොත් ‍හොදයි.මම කරන්නේ මේක දාලා update කරන එක තමයි.

    ReplyDelete
  9. @Anonymous
    link එක මෙන්න sorry comment එකට add කරන්න බැරි උනානේ...
    http://hotfile.com/dl/77625189/97c33b6/X_plore.rar.html

    ReplyDelete
  10. ස්තුතියි සහොදරයා.... මම මෙක try කරල බලලා විස්තර කියන්නම්.
    (Ano විදිහට comment කරාට සමාවෙන්න...)

    - Shiran -

    ReplyDelete
  11. ඔයා දාල තියන screenshot පොඩී save කලත් බලගන්න බැ ටිකක් ලොකු ඒවා අනිත් පාර දානකොට දාන්න

    වෙනනම් අවුලක් නෑ blog එක හොදයි.

    phone ගැන තව මොනවා හරි දාන්න.

    ReplyDelete
  12. @ Gayan...
    යාලු මම ආයේ screenshot එකතු කලා හොදද... බොහොම ස්තුතියි යාලු... ඒ වගේම සමාව ඉල්ලනවා සිදුවුන වැරැදදට .....

    ReplyDelete
  13. nokia wala camera - shutter sound eka ain karanna one nam
    settings>Personal>profiles>personalise>Warning tones> off karanna ethakota hari

    ReplyDelete