.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

JAF වැඩ පටන් ගමු.......(NOKIA Phone එකක Life time එක reset කරමු)

                                                              
                                                              හරි කලින් වගෙම jaf  open කර ගන්න.මගෙ වගෙ (pitch එක) දකින්න නොලෙබුනාට බය වෙන්න එපා.එ මම දාලා තියෙන මගේ phone ඒකට අදාල firmware එක  jaf එකෙන් අරගෙන තියෙන නිසයි.කොහොම උනත් INF button එක ඔබන්න.එතකොට phone එක ditect කරාවි.
                                              දැන් පහල pitch එක බලන්න.


                                                                                         එකේ තියෙන Life Time Reset  කො‍ටුවට tic එක දාන්න.දැන් service  button එක ඔබන්න.හැබැයි එකක් මතක තියා ගන්න.මෙතනදි මේ වැඩේ කරන්නද එපාද කියලා අහන්නේ නම් නැ. කෙලින්ම Life Time Reset වෙනවා.අපිට එක බලා ගන්න phone එක off කරලා on කරන්න වෙනවා.එක බලා ගන්න මේ code  එක ගහන්න.  *#92702689#
                                                 වැඩේ සිදු වෙලා තියේවි.phone flash කරන විදියත් ඉක්මනට දාන්නම් යාලුවනේ හොදද...හොදට කියවලා බලලා වැඩේ කරන්න.ඒ වගේම හොද නරක කියලා යන්න අමතක කරන්න එපා මොකද ඒ දේවල් තමා මගේ සතුට....

JAF වැඩ පටන් ගමු.......(NOKIA Phone එකක Security Code එක read කරමු)

                                  මොකද්ද මේ JAF.JAF කියන්නේ nokia mobile phone flashing වලට ගන්න software එකක්.මේ  software එක box එකක් (ඒ කියන්නේ flash කරන්න tool  එකක්) එක්ක තමයි use කරන්නේ. නමුත්
box එකක් නැතුව අපිට මේකෙන් ගොඩක් වටින වැඩ ටිකක් කර ගන්න පුලුවන්.හරි මෙන්න link එක. download කර ගන්නකෝ.rar file එක open කරලා JAFSetup_1.98.62 එක install කර ගන්න.
                                  OGM_JAF_PKEY_Emulator_v 5 එක install කර ගන්න ඕන නැ. JAFSetup install කර ගත්තට පස්සේ desktop එකට icon 3 ක් එවි.ඒ icon 3 desktop එකේ new folder එකක් හදලා එකට copy කර ගන්න.අන්න ඒ  folder එක ඇතුලට OGM_JAF_PKEY_Emulator එක copy කර ගන්න.මේ file එක මත write click කරලා properties ගිහින් run this program as an administrator select කරලා තියන්න.
                                   දැන්  install වැඩේ ඉවරයි.ඉට පස්සේ  OGM_JAF_PKEY_Emulator open කරන්න. මේ picture එකේ විදියට go මත click කරන්න.තියෙන settings වෙනස් කරන්න ඕන නැ.

JAVA සිංහල DIC එකක් හමුඋනානේ.....

                                               මේ ගැන දන්න අය නම් ඇති.එත් කමක් නැ යාලුවො ගොඩක් මේක ඉල්ලගෙන ආපු නිසා මට හිතුනා මේ ගැන දන්නේ නැති අය ගොඩක් ඉන්නවා කියලා.මේක මධුර වගේ DIC එකක්. බොහොමයක් sony erricson , nokia phone වලට මේක හරියනවා.මේකේ නම Mdic. මේක මටත් හම්බ උනේ යාලුවෙක්ගෙන්.මේ software එක getjar  අන්තර්ජාල වෙබ් අඩව්යෙන් download කරගන්න පුලුවන්.මේ software එක ගැන මේම බ්ලොග් එකේ දැම්මේ software එක free ගන්න තියෙන නිසයි.නමුත් ලිපිය දාපු එක වැරදි නම් ඒ ගැන මේ software එකේ නිසි අයිතිකරුවන්ගෙන් සමාව ඉල්ලනවා.ඔයාලත් මේ software එක use කරලා බලන්න.මට වගේම මගේ යාලුවො ගොඩක් අයට මේක ගොඩාක් වටිනවා.(අපි සුපිරි කඩු කාරයොනේ හි හි).                                                  
                                                                                 මට උවමනා උනේ මේ ගැන දැනුවත් කරන්නයි ඒ වගේම මේ නිර්මාපකයාට අපගේ ස්තුතිය පල කිරිම සිදු කිරිමත්ය.