.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

certificate error ගැටලුවට විසදුමක්....

          certificate error ගැටලුව කියන්නෙ මොකක්ද කියලා දැන් නම් ගොඩක් අය දන්නවා ඇති. Firmware update කලාම තමයි ඔය කියන ගැටලුව මටත් උනේ.කොහොම හරි ඔය ගැටලුව නිසා මගේ phone එකට software දාන්න බැරුව (ගොඩක් එවා) එපා වෙලයි උන්නේ.අන්තිමට හොයලා  හොයලා විසදුමක් හොයා ගත්තා.මම එ ගැන විස්තර ඇතිව ලිපියක් දාන්නම් ඉක්මනටම.එත් හදිසි කෙනෙක් ඉන්නවා නම් මට පුලුවන් උදව් කරන්න.Phone Model එකයි IMEI number එකයි දුනනොත් මට help කරන්න පුලුවන්.Blog එකේ දාන්න අකමැති නම් comment එකක් දාලා email එකක් එවන්න.මම certificate එකයි o\s එක hack කරන program එකයි එවන්නම් හැකි ඉක්මනින්.මගේ phone එක Nokia 6120c. දැන් දාන්න බැරුව තිබුනු software අවුලක් නැතිව දාන්න පුලුවන්.....
 rajitha.0245@gmail.com