.....මේ හැම දේම එක තැනකට ගෙන්නයි මේ වැයම.....


අද්දැකිම්.....මතකයන්.....හිත ගිය තැන්.....ඉගෙන ගත්තු දේවල්.....

MY LIFE......


                                    අම්මියෝ බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනානේ සැහෙන කාලෙකින්.යාලුවො තරහ වෙලා නැතුව ඇති කියලා ඇති කියල නම් හිතනවා.මේකයි අන්තිම ලිපිය දැම්මට‍ පස්සේ Campus එකේ Final Exam පටන් ගත්තා.එක ඉවර වෙනකොට Training පටන් ගත්තා.ඉතින් ලිපියක් දාන්න තරම් නිදහසක් හොයා ගන්න නැ යාලුවනේ.හැමදාම බොඩිමට එනකොට 7pm විතර වෙනවා.ඉතින් ඔහොම කාලේ ගත උනා.දැන් Training වල මාස 2 කුත් ඉවර උනා. Exam Result අවා.හැමදාම මේම කරලා බැනේ නේද යාලුවනේ.....
                       ඉතින් යාලුවනේ මගේ Training එක ගැන නොකියම බැ..මේ මගේ පලවෙනි Training එක.මෙතන මාස 6 ක් ඉන්න ඕනා. ඉට පස්සේ තව තැනක ආයේ මාස 6 ක් ඉන්න ඕනා.NDT ගැන දන්න අය නම් ඕක දන්න‍වනේ ඉතින්.
                       මගේ පලවෙනි Training එකට මම තොර ගත්තේ
ZTE Lanka (Pvt) Ltd ආයතනය.

                       හරි දන්න අයට නම් දැන් මතක් වෙන්න ඕනා ZTE එක ගැන. ZTE Head Office එක තියෙන්නෙ Nawam Mawatha, Gangarama, Colombo 2.ඉතින් අපි හැමදාම උදේ 9 වෙනකොට මෙතනට වාර්තා කරන්න ඕනි. ZTE Lanka (Pvt) Ltd ආයතනය ලංකාවේ Projects කිහිපයකම වැඩ සිද්ධ කරනවා.එවා තමයි

Ø Hutch 2G Project
Ø Hutch sites Maintenance
Ø Hutch 3G Project
Ø Sri Lanka Telecom (SLT) CDMA Project
Ø Mobitel Project
                       මේවා අතරින් පලවෙනි 3 එක්කම මට වැඩ කරන්න ලැබුනා. වැඩිපුරම ඉතින් Hutch sites Maintenance.මේ මාස දෙකට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අනේ මන්දා පොඩ් දා ඉදලම අසාව තිබුනේ Telecommunication පැත්තට.එ දවස් වල කණුවක් (Tower) පෙන්නන්න බැ.තාමත් එම තමා ඉතින්.එ අසාවේ තරමක් දුරට මේ මාස දෙකට  ඉටු උනා කියලා නම් හිතට පොඩි සතුටක් තියෙනවා.
                       BTS (Base Transceiver Station) කියලා ඉගෙන ගත්තට ඇත්තටම මේ මොකද්ද කියලා ඉගෙන ගත්තේ මේහෙදි තමා ඉතින්.එ වගේම මේ හැම දෙයක්ම කියලා දෙන ZTE Hutch අයියලා ටිකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනා.
                       Hutch sites Maintenance වලට රට වටේම යන එක තමා මේ දවස් වල මගේ රාජකාරිය.ගිහින් කරන වැඩ නම් ලියලා වැඩක් නැනේ යාලුවනේ මොකද ඒ දේවල් වලට හැමොම කැමති නැනේ.
                       ඉතින් යාලුවනේ ඔන්න ඕම තමයි මේ දවස් වල මගේ Life එක.ඉක්මනටම Phone Subject එකේ ලිපි දාන්නම හොදද.. මේ දේවල් වලට ආස අය ඉන්නවා නම් කියන්න ඒ වගේම ඕන දෙයක් අහන්න මම දන්න දෙයක් නම් ඉතාම කැමැත්තෙන් කියලා දෙන්නම් හොදද.............

JAF වැඩ පටන් ගමු.......(NOKIA Phone එකක Life time එක reset කරමු)

                                                              
                                                              හරි කලින් වගෙම jaf  open කර ගන්න.මගෙ වගෙ (pitch එක) දකින්න නොලෙබුනාට බය වෙන්න එපා.එ මම දාලා තියෙන මගේ phone ඒකට අදාල firmware එක  jaf එකෙන් අරගෙන තියෙන නිසයි.කොහොම උනත් INF button එක ඔබන්න.එතකොට phone එක ditect කරාවි.
                                              දැන් පහල pitch එක බලන්න.


                                                                                         එකේ තියෙන Life Time Reset  කො‍ටුවට tic එක දාන්න.දැන් service  button එක ඔබන්න.හැබැයි එකක් මතක තියා ගන්න.මෙතනදි මේ වැඩේ කරන්නද එපාද කියලා අහන්නේ නම් නැ. කෙලින්ම Life Time Reset වෙනවා.අපිට එක බලා ගන්න phone එක off කරලා on කරන්න වෙනවා.එක බලා ගන්න මේ code  එක ගහන්න.  *#92702689#
                                                 වැඩේ සිදු වෙලා තියේවි.phone flash කරන විදියත් ඉක්මනට දාන්නම් යාලුවනේ හොදද...හොදට කියවලා බලලා වැඩේ කරන්න.ඒ වගේම හොද නරක කියලා යන්න අමතක කරන්න එපා මොකද ඒ දේවල් තමා මගේ සතුට....

JAF වැඩ පටන් ගමු.......(NOKIA Phone එකක Security Code එක read කරමු)

                                  මොකද්ද මේ JAF.JAF කියන්නේ nokia mobile phone flashing වලට ගන්න software එකක්.මේ  software එක box එකක් (ඒ කියන්නේ flash කරන්න tool  එකක්) එක්ක තමයි use කරන්නේ. නමුත්
box එකක් නැතුව අපිට මේකෙන් ගොඩක් වටින වැඩ ටිකක් කර ගන්න පුලුවන්.හරි මෙන්න link එක. download කර ගන්නකෝ.rar file එක open කරලා JAFSetup_1.98.62 එක install කර ගන්න.
                                  OGM_JAF_PKEY_Emulator_v 5 එක install කර ගන්න ඕන නැ. JAFSetup install කර ගත්තට පස්සේ desktop එකට icon 3 ක් එවි.ඒ icon 3 desktop එකේ new folder එකක් හදලා එකට copy කර ගන්න.අන්න ඒ  folder එක ඇතුලට OGM_JAF_PKEY_Emulator එක copy කර ගන්න.මේ file එක මත write click කරලා properties ගිහින් run this program as an administrator select කරලා තියන්න.
                                   දැන්  install වැඩේ ඉවරයි.ඉට පස්සේ  OGM_JAF_PKEY_Emulator open කරන්න. මේ picture එකේ විදියට go මත click කරන්න.තියෙන settings වෙනස් කරන්න ඕන නැ.

JAVA සිංහල DIC එකක් හමුඋනානේ.....

                                               මේ ගැන දන්න අය නම් ඇති.එත් කමක් නැ යාලුවො ගොඩක් මේක ඉල්ලගෙන ආපු නිසා මට හිතුනා මේ ගැන දන්නේ නැති අය ගොඩක් ඉන්නවා කියලා.මේක මධුර වගේ DIC එකක්. බොහොමයක් sony erricson , nokia phone වලට මේක හරියනවා.මේකේ නම Mdic. මේක මටත් හම්බ උනේ යාලුවෙක්ගෙන්.මේ software එක getjar  අන්තර්ජාල වෙබ් අඩව්යෙන් download කරගන්න පුලුවන්.මේ software එක ගැන මේම බ්ලොග් එකේ දැම්මේ software එක free ගන්න තියෙන නිසයි.නමුත් ලිපිය දාපු එක වැරදි නම් ඒ ගැන මේ software එකේ නිසි අයිතිකරුවන්ගෙන් සමාව ඉල්ලනවා.ඔයාලත් මේ software එක use කරලා බලන්න.මට වගේම මගේ යාලුවො ගොඩක් අයට මේක ගොඩාක් වටිනවා.(අපි සුපිරි කඩු කාරයොනේ හි හි).                                                  
                                                                                 මට උවමනා උනේ මේ ගැන දැනුවත් කරන්නයි ඒ වගේම මේ නිර්මාපකයාට අපගේ ස්තුතිය පල කිරිම සිදු කිරිමත්ය.

certificate error ගැටලුවට විසදුමක්....ඉතුරු ට්ක මෙන්න

                                  ඉක්මනට දාන්නම් කිවාට දැම්මේ නැනේ.....බලන කට්ටිය තරහ උනාද දන්නේ නැ.වැඩ ගොඩාක් යෙදුනා.ඉතින් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් තිබුනේ නැ එකයි.හරි වැඩි කතා නැතිව වැඩේට බහිමුකො...
                                                                                         මුලින්ම මේ site එකට ගිහින් account එකක් හදා ගන්න.   http://cer.opda.cn/en/?module=index&action=login වැඩේ කරන්න නම් account එකක් හදා ගන්නම වෙනවා.දැන් හදා ගත්තු account එකට ලොග් වෙන්නකො.එකේ තියෙන Apply cer එක උඩ click කරලා අවශ්‍ය විස්තර ටික දිලා submit කරන්න. cer file එකයි key file එකයි ලබා දෙන්න කොච්චර වෙලා යාවිද කියනන නම් අමාරුයි.හැබැයි මගේ phone එකට නම් (6120c) විනාඩියක් වත් ගියේ නැ.හරි එක ලැබුනාම download කර ගන්න.ඒ එක්කම ඊට පහලින් තියෙන sign tools menu එකේ  signsis.exe  එකත් download කරගන්න.
                                          ඔය ටික කලා නම් වැඩේ තව ටිකයි.දැන් මෙන්න මේ software එක download කරගන්න ඕනා.මේක තමයි HelloOX2.v2.01.Unsigned.fixed. මේ Link එක භාවිතා කරලා එක download කරගන්නකො.
                                         දැන්  signsis.exe  එක setup කරගන්න.එතකොට මේ වගේ තියේවි.

certificate error ගැටලුවට විසදුමක්....

          certificate error ගැටලුව කියන්නෙ මොකක්ද කියලා දැන් නම් ගොඩක් අය දන්නවා ඇති. Firmware update කලාම තමයි ඔය කියන ගැටලුව මටත් උනේ.කොහොම හරි ඔය ගැටලුව නිසා මගේ phone එකට software දාන්න බැරුව (ගොඩක් එවා) එපා වෙලයි උන්නේ.අන්තිමට හොයලා  හොයලා විසදුමක් හොයා ගත්තා.මම එ ගැන විස්තර ඇතිව ලිපියක් දාන්නම් ඉක්මනටම.එත් හදිසි කෙනෙක් ඉන්නවා නම් මට පුලුවන් උදව් කරන්න.Phone Model එකයි IMEI number එකයි දුනනොත් මට help කරන්න පුලුවන්.Blog එකේ දාන්න අකමැති නම් comment එකක් දාලා email එකක් එවන්න.මම certificate එකයි o\s එක hack කරන program එකයි එවන්නම් හැකි ඉක්මනින්.මගේ phone එක Nokia 6120c. දැන් දාන්න බැරුව තිබුනු software අවුලක් නැතිව දාන්න පුලුවන්.....
 rajitha.0245@gmail.com

USB පෙන් එකක Write Protection ඉවත් කරමු.

           ලගදි දවසක මගේ යාලුවෙක් අවා USB පෙන් එකකුයි දිග මැසිවිල්ලකුයි අරගෙන.යාලුවා අඩනවා පෙන් එක format  කරන්න බැරිලු.Format කරන්න හදනකොට Write Protected කතාවක් වැටෙනවලු.මාත් බැලුවා වැඩේ ඇත්තනේ.Format කරන්න බැ තමයි.මාත් උත්සහ කලා බැ තමයි.
          ඉතින් මම අන්තර් ජාලයේ හොයලා බැලුවා.හොයලා හොයලා අන්තිමට මෙන්න මේ තොරතුරු ට්ක හොයා ගත්තා.මගේ වැඩෙත් කර ගත්තා.මේ වගේ ගැටලුවක් ඔයාලටත් ඇති උනොත් මෙහෙම කරලා බලන්න.ඒ දත්ත ට්ක මම ගත්ත විදියටම එ කියන්නේ english වලින්ම දානවා හොදද..තව දෙයක් මගේ operating system එක windows 7 හරිද.මම test කලේ windows 7 වලදි විතරයි.

"
So you’ve checked everything you can think of, and one of your drives (hard drive, usb stick, usb drive) has become write protected, and you have no idea why..
  • The solution my friend is "DiskPart". 
  • Open a command prompt window (start –> run –> type in the run window cmd
  • In the command prompt type "diskpart" 
  • Type "list volume"  this will list all the drives on your computer and give them all volume numbers. 
  • Next you want diskpart to set focus on the write protected drive "select volume #" which ever volume is the disk in question. 
  • Now enter "attributes disk clear readonly" and then type "attributes volume clear readonly"
  • Check the drive in question, you should now be able to access the disk with full permissions. Hope this helps.
    "
    ඔයාලෙගේ සාර්ථකත්වය ගැන අපිටත් කියලා ගියොත් ගොඩක් හොදයි...  හොදද....